ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 27 වන බ්රහස්පතින්දා
ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් සමාජ පිළිමලුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට හැව්ලොක් කණ්ඩායම සමත් විය.
ඒ යුද හමුදා කණ්ඩායම ලකුණු 60-29ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කරමිනි. තරගාවලියේ දෙවැනි අවසන් මහා තරගය ලෙස අද (21දා)මෙම තරගය පැවැත් වුණේ කොළඹ තුරග තරග පිටියේදිය.
තරගයේ පළමු අර්ධය නිමා වන විටදී හැව්ලොක් පැහැදිලි පෙරමුණක් හිමිකර ගත්තේ ලකුණු 31-03ක් ලෙසිනි.
මේ අනුව ඔවුන් තරගාවලියේ අවසන් මහා තරගයේදී ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව අනිද්දා (23දා) තරග වැදීමට නියමිතය.
ඡායාරූප - ශමිර රාජපක්ෂ
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
අර්ජුන් ඇලෝස්යස් නිදහස් කෙරේ
එළිමහන් සංගීත ප්රසංගවල සීමාවලට කොළ එලි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd