පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගංවතුරට හසුව කළුගඟ දිගේ ගසාගෙන ආ ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවතලන අපද්‍රව්‍ය කළුතර කළුගං කලපුවේ මෝය කට අවහිර වන සේ තැන්පත්ව තිබූ අයුරු ඡායාරූපයෙන් දැක්වෙයි.
ප්ලාස්ටික් බෝතල්, පොලිතින් මෙන්ම දිරාගිය අතුරිකිලිවලින් කලපුව සම්පූර්ණයෙන්ම පාහේ වැසී ගොස් ඇතැයි ප්‍රා දේශීය ධීවරයෝ පවසති.
සුනිල් එස් තන්ත්‍රීආරච්චි

