කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වූ ඉන්ධන ප්රවාහන දුම්රියක අද (18දා) අලුයම වන අලින් තිදෙනෙක් හබරණදී ගැටීම හේතුවෙන් එම දුම්රිය පීලි පැනීමකට ලක්විය. එසේම එහි ගැටුණු වන අලින් තිදෙනෙක්ද ජීවිතක්ෂයට පත්විය.
කෙසේ වෙතත් අනතුරින් තෙල් ටැංකි කිහිපයකින් ඉන්ධන කාන්දු වූ අතර එම ස්ථානයට පැමිණි ජනතාව ඉන්ධන ටැංකිවලින් ඉවත්වන ඉන්ධන ලබාගැනීමට ජනතාව කටයුතු කළේය.
මනම්පිටිය නිමල් ජයරත්න




