ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 02 වන බදාදා
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘හරිත කෘෂිකර්ම’ සංකල්පයට අනුව කන්දකාඩු යුද හමුදා ගොවිපළේ කාබනික පොහොර යොදා වගා කරන ලද වී අස්වනු නෙළීම සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී. 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩි.එල්.සී.එන්. මුත්තන්තිරිගේ ලබාදුන් උපදෙස් මත භටපිරිස් කන්දකාඩු යුද හමුදා ගොවිපළේ අක්කර 180 ක පමණ භූමි ප්‍රමාණයක වගාකර තිබු වී අස්වනු මෙලෙස නෙළාගනු ලැබීය.
popular news
ආණ්ඩුව පාසල් 1557ක් වසා දැමීමේ සූදානමක්
ලොව පළමුවරට ඌරෙකුගේ අක්මාවක් මිනිසෙකුට බද්ද කරයි
සුදු ගලකට පණ දුන් අපේ කාලයේ ගල් වඩුවා
කිරි තේ, චීස් කොත්තු මිල ඉහළට
ජපානය මහා භූකම්පනයක් ගැන අනතුරු අඟවයි
ඉතිහාසයේ ප්‍රථමවරට ලංකාවේ සැමන් රට යවයි
Kumar Friday, 28 January 2022 02:29 AM
goyam kapan yanthrayak yedewwanam oya goyam tika ikmaninma kapaganna thibunane.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd