එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප්‍රධාන සැසිය ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) පස්වරුවේ නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ දී අභිමානවත් අයුරින් ආරම්භ විය.
එක්සත් ජාතීන් සියලූම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමි සහ තිරසර සමාජයක් සදහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම, තේමාව යටතේ පැවැත්වෙයි.
මෙම ප්‍රධාන සැසියට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇතුථ ලෝක රාජ්‍ය නායකයින් සමග ජනාධිපතිෙමෛත්රීපාල සිරිසේනමෙහතාද එක්ව සිටී.
තිලක් මාරපන, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, මනෝ ගනේෂන් යන අමාත්‍යවරුන් ද ශ්‍රී ලංකාව නියෝනය කරමින් සමුළුවට එක්වෙති.



