ADA
www.ada.lk
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සහාය දෙන අනිනෙකුත් පක්ෂ සමග එක්ව ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් තරග කිරීමට යෝජිත සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් නොගෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකරී මණ්ඩලය අවසන් වී තිබේ.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
මධ්‍යම පළාතේ ළමුන් 30ට අඩු පාසල් 283ක්
ජීවිත රාශියක් අනතුරේ දමන්නට ගිය ලංගම බස් රියදුරු
කුසගින්නේ සිටින අයට තුන්වේල කන්න දෙන පන්සලේ දන්සල
rocky Tuesday, 11 February 2020 07:39 AM
කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමහරු අලියා ගඳ ගහන තරමට ශරීරකෘත්‍යය කරනවා වගෙයි පෙනෙන්නේ!
Reply : 0 1
සමරජීව Wednesday, 12 February 2020 06:56 AM
සජිත් මහත්තයා චන්දයෙන් පරාද උනොත් නායක කම වෙනත් කෙනෙකුට පවරා දිය යුතුයි. ඔහු ඉතාම ප්‍රවේගකාරී පිළිවෙතක් අනුගමනය කරන බැවින් ඔහු යටතේ ආණ්ඩුවක් ලැබීමට මිනිසුන් අකමැති වීම සාධාරණයි. කොපමණ චෝදනා තිබුනත් රනිල් මහතාගේ සංයමය අපි සියල්ලන්ම අගය කරන්න ඕන.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd