ADA
www.ada.lk
2025 මැයි මස 14 වන බදාදා
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සහාය දෙන අනිනෙකුත් පක්ෂ සමග එක්ව ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් තරග කිරීමට යෝජිත සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් නොගෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකරී මණ්ඩලය අවසන් වී තිබේ.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
එමිරේට්ස් නවීනතම ගුවන් යානය කටුනායකට
සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට
මාදුරුඔය හෙලිකොප්ටර් අනතුරෙන් 6ක් මියයයි
මෝල් ගස් පහර කෑ දියණියගේ පෙම්වතා ජීවිතක්ෂයට
මාදුරුඔය හෙලිකොප්ටර් අනතුර ගැන යුද හමුදාවෙන් නිවේදනයක්
රම්බොඩ බස් අනතුරින් මිය ගිය ගණන 21ක් දක්වා ඉහළට
rocky Tuesday, 11 February 2020 07:39 AM
කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමහරු අලියා ගඳ ගහන තරමට ශරීරකෘත්‍යය කරනවා වගෙයි පෙනෙන්නේ!
Reply : 0 1
සමරජීව Wednesday, 12 February 2020 06:56 AM
සජිත් මහත්තයා චන්දයෙන් පරාද උනොත් නායක කම වෙනත් කෙනෙකුට පවරා දිය යුතුයි. ඔහු ඉතාම ප්‍රවේගකාරී පිළිවෙතක් අනුගමනය කරන බැවින් ඔහු යටතේ ආණ්ඩුවක් ලැබීමට මිනිසුන් අකමැති වීම සාධාරණයි. කොපමණ චෝදනා තිබුනත් රනිල් මහතාගේ සංයමය අපි සියල්ලන්ම අගය කරන්න ඕන.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd