Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් 2005 වසරේදී හා 2020 වසරේදී එකම ස්ථානයක ගත් ඡායාරූප දෙකක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙනවා.
ප්‍රසන්න හෙන්නායක මහතා විසින් මෙම ඡායාරූප ගෙන තිබේ.
popular news
Champa Saturday, 06 June 2020 03:06 PM
ලස්සනයි. ඔබට දළදා සමිඳු පිහිටයි අගමැතිතුමා!
Reply : 127 121
Champa Tuesday, 09 June 2020 11:21 PM
Hema - හ්ම්... ඒ කතාවට සම්පූරණයෙන්ම එකඟයි. එදා මෙදා තුර ලංකාවේ දේශපාලකයෝ ඔක්කොම එහෙමයි. නැත්නම් නිදහස ලැබිලා මෙච්චර අවුරුදු 72ක් ගිහිල්ලත් ලංකාවේ පක්ෂ දේශපාලනයේ දැවැන්තම සටන් පාඨ; දුප්පත්කම තුරන් කිරීම, විරැකියාව නැති කිරීම, පොහොර සහනාධාර, සමෘද්ධි සහනාධාර සහ නිවාස අහිමි මිනිස්සුන්ට නිවාස ලබා දීම වෙන්න විදිහක් නැහැ. ඔබේ කොමෙන්ට් එක හින්ද, වෙන තැනකට යවලා මුල් පදය විතරක් පලවෙච්ච, අගමැතිතුමාට ලියපු මගේ කවියක් සම්පූරණයෙන්ම මෙතනට දාන්න හිතුන.
Reply : 0 0
නිලාන් තෙන්නකෝන් Saturday, 06 June 2020 03:45 PM
රට එකතැන පල්වෙනව. රට විනාසකරපු දේශපාලකයො පරම්පරාපිටින් පුම්බනව. පත්තර පඩන්ගුවලටත් පේන්නෙ උන්ගෙ සුක විහරනම තමය්.
Reply : 5 19
janahitha Tuesday, 09 June 2020 02:36 PM
දුටු දෙයකින් වත් පසුබිමේ පරිසරය වත් දැකල සතුටු වෙන්න බැරි සර්ව අසුබ වාදී ජනතාවක් හේතුව නම් දුගී දුප්පත් බවය
Reply : 5 3
muditha samarasingha Saturday, 06 June 2020 04:32 PM
තව අවුරුදු4ර හමාරක් ම මේ කෝලම් තමයි බලන්න වෙන්නේ.අයියෝ රටකට ගිය කලක්.තවත් ලෝකේ රටවල් දැක්ක මෙහෙම රටක් දැක්කෙම නැහැ .පව් මහජනතාව අපා දුක් විදිනවා.මුන්ට මොකද?
Reply : 388 367
Champa Sunday, 07 June 2020 09:12 PM
ඇත්තම කිව්වොත් ලෝකයේ තවත් රටවල් ඔබ දැකල නැහැ. ඒ රටවල රාජ්‍ය නායකයෝ හැමෝම වගේ තමන්ගේ බිරිඳ සහ දරුවන් එක්ක ඉන්න පින්තූර නිතරම දානවා. බටහිර සහ උතුරු ඇමරිකානු රටවල මේක විශේෂයෙන් කරනවා. තමන්ගේ ගෙදර තරම් හදවතට සමීප දෙයක් කෙනෙකුට තවත් නැහැ. ඔබට කොහොමද මම දන්නේ නැහැ, නමුත් කොහේ ගියත් ආපහු ගෙදර යනකම් පවුලේ අනිත් අය දකිනකම් සාමාන්‍ය පුද්ගලයන්ට නම් ඉවසිල්ලක් නැහැ. රටේ නායකයන්ට පවුල මූලික කරගත් ලාංකික සමාජයට කරන්න පුළුවන් ලොකුම මඟ පෙන්වීම තමයි පවුලක වටිනාකම පෙන්වා දීම. පහුගිය වහල් ආණ්ඩුව එහෙම කරපු නොකර විකෘති මානසිකත්වයකට රට ඇද දමපු නිසා තමයි ලංකාවේ වැඩිහිටි සමාජය සම්පූර්නයෙන්ම විකෘති වුනේ. අමානුෂික විදිහට කුඩා දරුවන්ව පවා දෙමව්පියන් අතෑරලා දැම්මේ. කෲර වද හිංසා වලට ලක් කලේ.
Reply : 1 44
Hema Tuesday, 09 June 2020 01:32 PM
චම්පා - ඔබ හරි, නමුත් ලෝකයේ අනිත් රටවල් වල රාජ්‍ය නායකයෝ හැසිරෙන හැටි විතරඊ එයාගේ සුකවිහරණය විතරඊ අපේ රටේ නායකයෝ කියාගන්න අය පිළිපදින්නේ. ඒ රටවල නායකයෝ එහෙම හැසිරෙන්නේ රටේ සාමාන්‍ය ජනතාවටත් ඒ විදියට හැසිරෙන්න සැප විදින්න ක්‍රම හදල දීල. අපේ රටේ එහෙමද නායකයෝ සහ උන්ගේ එහෙඉයෝ සැප විදිනවා, ජනතාවට අපා දුක්විදින්න සලස්වල. එක හරි කියනවනම් උන්ගේ වහල්ලුන්ට විතරඊ එහෙම කියන්න පුළුවන්.
0 1
Champa Tuesday, 09 June 2020 11:35 PM
අඩක් සියවසක් සපුරන -- ගල් බොරළු මතින් ආ මඟ -- තවත් බොහෝ දුර යන්නට -- සුභ පැතුම් මගේ, නිමක් නැති කම්කටොලු විඳගෙන -- අදත් ඔබ විශ්වාස කරගෙන -- දුප්පතුන් බොහෝ පිරිසක් -- සිටී මගෙ රටේ, කරන්නට එපා අමතක -- හඬක් නැති පිරිසකුත් ඇති වග -- දකින්නට නැති වුනත් ඒ හැම -- ඔබට පෙර වගේ, සැලැස්මක් ඇතුව වැඩ කර -- ඉවත් කර ජීවිතේ මහ බර -- සැනසුමක් ගෙන දෙන්න ඔවුනට -- ඔබට හැකි ලෙසේ (අගමැතිතුමා)
Reply : 0 5
Hema Thursday, 11 June 2020 10:24 AM
චම්පා කවි පද ටික නම් හරිම ලස්සනෛ, නමුත් මට හිතෙන්න මේ ඉල්ලීම කවදාවත් ඉස්ට වෙන්නේ නැති එකක් කියල. මොකද මේ මහත්මය, මන්ත්‍රී, නියෝජ්‍ය ඇමති, ඇමති, විපක්ස නායක , අගමැති සහ ජනාදිපති තනතුර දෙවරක් හොබවපුඑ කෙනෙක්. එහෙම කෙනෙකුට මෙතෙක් කල් කරන්න බැරිවුණා දේ ඉදිරි කාලේදී කරිද?
0 1
Demuni Uduwara Saturday, 06 June 2020 08:35 PM
Still country is still; no progress.
Reply : 0 0
Roshan Katugampala Sunday, 07 June 2020 12:42 PM
පින්තූරෙ ඉන්න කට්ටිය හිටියොත් තව අවුරුදු 50ක් ගියත් රට නම් මෙතනම තමයි
Reply : 15 3
roshaan da silva Sunday, 07 June 2020 05:26 PM
මොවුන් සියලුම දෙනා රටට බරක් සහ ඉදිරියේදි දෙගුණ තෙගුණ වියහැක. එමනිසා සියලු දෙනා බුද්දීමත්ව වැඩකර රටේ ධනය රැකගැනීමට හේතුවාසන වේවා !
Reply : 11 1
Demuni Uduwara Sunday, 07 June 2020 09:03 PM
We are still in 2005. You all go up; we go down.
Reply : 0 2
Devinda Uduwara Monday, 08 June 2020 01:57 AM
SEPADA?
Reply : 0 1
Chandana Monday, 08 June 2020 07:47 AM
ඔබ නොසිටින්නට අද මේ රට ලේ විලක්. කොටි මිනීමරුවන් ඉවර කරපු වීරයාට ජයවේවා !
Reply : 1 51
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd