ADA
www.ada.lk
2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් උසස් ජාතික ඩිප්ලෝමාධාරීන් අද කොළඹදි පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 5000ක් කිරීම, විෂය නිර්දේශය යාවත්කාලීන කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් මෙම විරෝධතාව පැවැත්වීය.
ජනපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරන විට ලෝටස් වටරවුම ආසන්නයේදී ඔවුන්ට මෙම ප්‍රහාරය එල්ල විය.
ඡායාරූප ඒශාන් ප්‍රනාන්දු
popular news
සහල් ගැටලුවට අපුර ව්‍යාපාරිකයෙක් විසඳුමක් කියයි
කැබිනට් මණ්ඩලය අධීක්ෂණය කර ජනපතිට වාර්තා කිරීමට අධීක්ෂණ මණ්ඩලයක්
සෞඛ්‍ය ඇමති මහනුවර රෝහලේ නිරික්ෂණයකට ගියේ නෑ
විපක්ෂ නායක අසුනේ වාඩිවුණ මන්ත්‍රී ජාජබ මන්ත්‍රීවරයෙක් නෙමෙයි
කතරගම එන බැතිමතුන්ට බස්නායක නිලමේගෙන් දැනුම් දිමක්
ඇමෙරිකාවේ රාජ්‍ය සේවයෙන් ඉවත්ව ලංකාවේ ගරු සේවකයකට එන මහාචාර්යවරයා
Appu Wednesday, 25 July 2018 08:07 PM
Cows and bulls. No common sense though they think they are educated!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd