ADA
www.ada.lk
2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා
ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වි ගියේය.
ඉරාකය සමග පැවැති තරගයේදී වට 3-1ක් ලෙස ඉරාකය තරගය ජයග්‍රහණය කළේය.
කෙසේ වෙතත් තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් අගත් අතර ඒහි ලකණු තත්ත්වය දැක්වූයේ 25 - 22, 24-26, 20 - 25 සහ 20-25 වශයෙනි.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
රනිල් ඉන්නේ තමන්ගේම ගෙදර, හේමා ප්‍රේමදාස හා ගෝඨා නිල නිවෙස්වලින් ගිහින්
පසුගිය ආණ්ඩුව ගත් තවත් තීන්දුවක් මාලිමා ආණ්ඩුව අවලංගු කරයි
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ජීවිත රාශියක් අනතුරේ දමන්නට ගිය ලංගම බස් රියදුරු
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
Champa Friday, 21 September 2018 10:20 AM
ප්‍රශ්නයක් නැහැ. ඔතෙන්ට ආවෙත් හුගක් දක්ෂ නිසා. තව දක්ෂතා වැඩි දියුණු කරගන්න. ලංකාවේ වොලිබෝල් අනාගතේ හුඟක් හොඳයි. ඒ ගැන සන්තෝෂයි. මාත් වොලිබෝල් ගහල තියෙනව ඉස්සරම ඉස්සර (ගෙදර මිදුලේ.) හැබැයි මේ පින්තූර වල නැහැ අපි ගහපු විදිහ. අත් දෙක බදලා එකට තියල උඩට ගහන්නේ. හරියට රිදෙනවා අත්. ඩෑෂ් නම් කොහොමත් උඩ පැනල වේගයෙන් තනි අතින් දැලේ ගෑවී නොගෑවී පහලට යන්න ගහන්නේ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd