ADA
www.ada.lk
2025 ජනවාරි මස 22 වන බදාදා
සිය විශ්‍රාම වැටුප් පිළිබඳ ඉල්ලීමක් මුල් කරගනිමින් යුද්ධයේදී ආබාධිත වූ හා මිය ගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහය අවසන් කිරීමට තීරණය කළේය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත්, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාත් අද කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණ සත්‍යග්‍රහයේ නිරතව සිටි රණවිරුවන් හමුවූහ.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු / ඉසුරු පෙරේරා
popular news
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ජීවිත රාශියක් අනතුරේ දමන්නට ගිය ලංගම බස් රියදුරු
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
කුසගින්නේ සිටින අයට තුන්වේල කන්න දෙන පන්සලේ දන්සල
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd