දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුනේ ප්ර දේශ කිහිපයකම ජනතාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
උතුරේ පවුල් 43 කට අයත් පුද්ගලයින් 163 ක් පීඩාවන්ට. දෙදෙනකුට තුවාල. නිවාස රැසකටත් හානි.
වව්නියාව මධුශංක අමරසිංහ


සුළි සුළගින් ඉංගිරිය - කැකුලලිය මාර්ගයට විශාල ගසක් කඩා වැටී තිබූ අයුරු





මංගල ප්රසන්න/නිමාලි කහවල