ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 21 වන සඳුදා
අතුරුදන් වූවන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අද (10දා) කොළඹ 07 පිහිටි අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
මෙයට සමගාමීව අද දින උතුරේ අතුරුදහන් වුවන්ගේ පිරිස් විසින් මුලතිව්හිදිද විරෝධතාවක් පැවැත්වුණි.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
rocky Monday, 10 December 2018 08:00 PM
මන්නාරම සමුහ මිනී වලෙන්, කකුල් දෙක ලෝහ කම්බියකින් බැඳලා තිබෙන්න ඇති කියල හිතන්න පුළුවන් අවශේෂ ත් හමු වුනා කියනවා නේද? අතුරුදන් වෙච්ච සමහරුන්ගේ අවශේෂ මෙතන තියනවා වෙන්න බැරිද? මාතලේ සමුහ මිනි වලෙන් හමු වුන අස්ථි කොටස් ගැන දැන් කතාවක් නැහැ වගෙයි. ඒවා, ජේ.වී.පී. එක පිට දාලා මරපු කොල්ලන්ගේ අස්ථි කොටස් වෙන්න බැරිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd