ඉන්දීය ප්‍රධානයක් ලෙස ක්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවය උතුරු පළාත තුළ ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) යාපනයේදී පැවැත්විණ.
මේ අවස්ථාව සඳහා පසුගියදා රජය දරුණු ලෙස විවේචනය කරමින් නැවත එල්.ටී.ටී.ඊ. සංවිධානය අවශ්‍ය බවට ප්‍රකාශ කළ හිටපු ඇමතිනී විජයකලා මහේෂ්වරන් මන්ත්රීවරිද එක්ව සිටියාය.
එමෙන්ම නිරන්තයෙන් රජයවිවේචනය කරන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාද එක්ව සිටියේය. ඊට අමතරව ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට සම්බන්ධ විය.
ඡායාරූප ප්‍රදීප් පතිරණ




