මොරටුව විශ්ව විද්‍යාලයේ NDT (තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමා) සිසුවෙක් වන දිල්රුක්ෂ සිල්වා විසින් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගින් ළඟට නොගොස් ප්‍රතිකාර කිරීම සඳහා දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන ට්‍රොලියක් නිර්මාණය කර තිබේ. මෙම ට්‍රොලිය ඊයේ (17දා) මහනුවර ජාතික රෝහලට පරිත්‍යාග කර තිබේ.
මෙම නිර්මාණය හරහා වෛද්‍යවරයාට රෝගියා සමීපයට නොගොස් ප්‍රතිකාර කිරීමට අවස්ථාව ලැබෙන අතර රෝගියාව තිරයකට ලබාගෙන ඔහු සමග අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබෙයි.
මොහොමඩ් ආෂික්