LPL තරගාවලියේ දෙවන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් ලකුණු 20ක ජයක් ලැබීමට Dambulla Giants කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් Dambulla Giants කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 190 රැස් කිරීමට සමත් විය
පිල් සෝල්ට් 64, දික්වැල්ල 37
ලහිරු කුමාර 34/3
පිළිතුරු ලෙස Kandy Warriors කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 170ක් පමණයි.
නුවන් ප්රදීප් 31/3, රමේෂ් මෙන්ඩිස් 21/3