ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර හෙට පැවැත්වීමට නියමිත දෙවන පන්දුවාර විස්සයි විස්ස තරඟයට ක්‍රීඩා කිරීමට කුසල් ජනිත්ට අවස්ථාව හිමි වන බවට වාර්තා වෙයි.
ඒ ඔහු අද පස්වරුවේ මුහුණ දුන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වීමත් සමගය.
විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟය හෙට රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය.