හිටපු ඉන්දීය ක්රිකට් ක්රීඩකයෙක් සහ ප්රවීන විස්තර විචාරකයෙක් වන සන්ජේ මන්ජේකර් ඉන්දියුනු ක්රිකට් පාලක මන්ඩලයට අයත් විස්තර විචාරකයන්ගේ ලැයිස්තුවෙන් නෙරපා හැර තිබේ.
ඒ පිළිබඳ අදහස් දක්වමින් සිය ටුව්ටර් ගිණුමේ සඳහනක් දක්වමින් කියා සිටියේ තමන් එම තීරණයට ගරු කරන බවත් එම තීරණය රාජකාරී මට්ටමෙන් පමණක් භාර ගන්නා බවත්ය.