නවසීලන්ත කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර නවසීලන්තයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ නවසීලන්තය රැස්කළ ලකුණු 580ට පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩයමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 164ක් පමණි.
ඒ් අනුව ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 416ක් පසුපසින් සිටිමින්ස සිය දෙවැනි ඉනිම ආරම්භ කළේය. ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 89ක් රැස් කිරීමට සමත්වූ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 37කට දැවී ගියේය.