පාකිස්තානය හා පැවැත්වීමට නියමිත එක්දින තරග තුනකට, විස්සයි20 තරග තුනකට එක්වීම වෙනුවෙන් ශ්රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ශ්රී ලංකාවේ ප්රධාන ක්රීඩකයන් 10 දෙනෙකු මෙම සංචාරයට එක් නොවෙති.
ඒ අනුව ළහිරු තිරිමාන්න එක්දින කණ්ඩායමේ නායකයා ලෙසත්, දසුන් ශානක විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙසිනුත් පත්කර තිබේ.