ශ්රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ දෙවන T20 තරඟය ලකුණු 43කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
ප්රථමයෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකාව කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 160ක් රැස් කිරගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්රීඩා කල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 117ක් පමණි.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 43ක ජයක් හිමි විය.
ශ්රී ලංකාව 160/6 (පන්දුවාර 20)
ධනුෂ්ක ගුණතිලක 56 , පැතුම් නිශ්ශංක 37, බ්රාවෝ 25/2
කොදෙව් කණ්ඩායම 117/10 (පන්දුවාර 18.4)
ලෙන්ඩන් සිමන්ස් 21, ඔබෙඩ් මැකෝයි 23, වනිඳු හසරංග 17/3