2014 වසරේ බංග්ලාදේශයේ පැවැති විස්සයි20 ලෝක කුසලානය ඉන්දියාව පරජය කරමින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව අද (06දාට) වසර 7ක් සම්පූර්ණ වී තිබේ.
1996 වසරේදී එක්දින ලෝක කුසලානය ජය ගැනීමෙන් අනතුරුව ලෝක කුසලාන කිහිපයකම අනුශූරයන් බවට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් ලෝක කුසලාන ජයක් ලැබෙන්නෙ 2014 වසරේදීය
අවසන් තරගයේදී ශ්‍රී ලංකාව මෙහෙයවන්නේ ලසිත් මාලිංගයි. මෙම තරගයෙන් අනතුරුව කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන විස්සයි20 ජාත්‍යන්තර පිටියට සමුදුන්හ.