ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්රීඩා කළ කඩුලු 5ට ලකුණු 576ක් රැස්කරමින් ඉනිම අත්හිටුවිය.
ශ්රී ලංකාව පළමු ඉනිමට ලකුණු 166ක් රැස්කළ අතර ඒ අනුව ලකුණු 410ක් පසුපසින් සිටිමින් ශ්රී ලංකාව සිය දෙවැනි ඉනිම ආරම්භ කළේය.