නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ඔස්ට්‍රේලියාවේ ටිම් ඩේවිඩ් හා දකුණු අප්‍රිකානුවන් දෙදෙනෙකු වන ට්‍රිස්ටන් ස්ටබ්ස් හා ඩිවල් බ්‍රේව්ස් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.
ඔවුන් තිදෙනා අද (31දා) ගාල්ල දෙවට මුහුදු තීරයේ සර්ෆින් ක්‍රීඩාවේ නිරතව සිටියදී ගත් ඡායාරූපයක් ටිම් ඩේවිඩ් සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ දක්වා තිබුණි.