මෙම ධුරකාලයෙන් අනතුරුව තමන් යළි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් නොවන බවට ඉඟියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවැසීය.
අද (22දා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ 'මෙතතින් එහාට මම ඉන්නේ නෑ' යනුවෙනි. ඕනෑම අයෙකුට නිලවරණයක් ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට පත්විය හැකි බවද ඔහු පැවැසීය.