“මම පන්දු යවනකොට හැමවෙලාවෙම උත්සහ ගන්නේ කඩුලු ලබා ගන්න, මම ජාතික කණ්ඩායමට ක්රීඩා කරනකොට මම හැමවිටම මගේ උපරිමය කරන්න උත්සහ කරනවා,මම හිතන්නේ ඒක තමා හේතුව මගේ සාර්ථකත්වයට හේතුව. මට මුරලිවත්,රංගන හේරත්වත් වෙන්න උවමනා නැහැ, මට උවමනා හසරංග කෙනෙක් වෙන්න,ගොඩක් තරුණ ක්රීඩකයන් LPL තරගාවලිය ක්රීඩා කරනවා. මං හිතන්නේ මේක තමා හේතුව පසුගිය අවුරුදු කිහිපයට වඩා ශ්රී ලංකා ක්රිකට් දියුණු වීමට හේතුව. මේ වගේ තරගාවලි අපිට ගොඩක් වටිනවා” යනුවෙන් LPL තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් වනිදු හසරංග ප්රකාශ කර සිටියි.