බංග්ලාදේශ කණ්ඩායමේ ක්රීඩකයෙක් වන මෂ්රාෆ් මොටාසා හට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.
36 හැවිරිදි මෝර්ටාසා මේ වන විට ඩකා අගනුවර වාසය කරයි.
පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වන මොටාසා වසංගතය අතරතුර, විශේෂයෙන්ම ඔහුගේ උපන් ගම සහ නරේල් යන ප්රදේශවල ක්රියාකාරී චරිතයක් විය.
ඔහුට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න තවමත් අනාවරණය වී නොමැත.