සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්තාන කණ්ඩායම අතර කරච්චි නුවර පැවැත්වෙන එක්දින ක්රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමක් පාකිස්තානයේ එක්දින තරගාවලියකට එක්වන්නේ වසර 10කට පසුවය.