බටහිර ඉන්දීය කොදෙව්හි පැවැති ටෙස්ට් තරගාවලියේදී විනය විරෝධී ලෙස හැසිරීමේ චෝදනා එල්ල වූ දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ ඒ වෙනුවෙන් සමාව ඉල්ලා තිබේ.
සිය ට්විටර් ගිණුම හරහා වැන්ඩසේ සමාව ඉල්ලා සිටියි. ඔහුට එරෙහිව වසරක අත්හිටවූ වසරක ජාත්‍යන්තර තර තහනමක් පැනවීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ කටයුතු කළේය.
එසේම ඉදිරියේදී රට හා තම කණ්ඩායම ගෞරවයට පත්කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන බවත් වැන්ඩසේ සඳහන් කරයි.