ලංකා ප්රිමියර් ලීග ක්රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගාලු කණ්ඩායම සමත්විය ඒ යාපනය කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමිනි.
මුලින්ම පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායම 177/7ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්රීඩා කළ ගාල්ල කණ්ඩායම පන්දුවාර 18.1කදී ලකුණු 181/3 රැස්කරමින් තරගය ජයග්රහණය කළේය.