ප්රභල පාකිස්තාන කණ්ඩායම ලකූණු 23කින් පරාජයට පත්කරමින් ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමක් ආසියානු කුසලාන තරගාවලියක් ජයග්රහණය කළ හයවැනි අවස්ථාව මෙය වන අතර 2014 පසුව මෙවර ශූරතාව හිමිකර ගැනිමට සමත්වීම කැපී පෙනෙයි.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණඩායම කඩුලු 6කට ලකුනු 170ක් රැස්කිරිමට සමත්විය. පිළිතුරු ඉනිම ක්රිඩා කළ පාකිස්තානයට පන්දුවා 20 තුළදි සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුනු 147ක් පමණි.