අයි.පී.එල්. වෙන්දේසියේදී කුසල් මෙන්ඩිස් දෙවැනි වරටත් අලෙවි නොවීය. ඔහු වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මූලික ලංසුවකට ඉදිරිපත් වුවද කිසිදු කණ්ඩායමක් ඔහුව කිසිදු කණ්ඩායමක් මිලදී ගැනීමට ඉදිරිපත් නොවීය.
කුසල් මෙන්ඩිස් මෙවර එල්.පී.එල්. තරගාවලියේ වැඩිම ලකුණු ලාභීීන් අතර පස්වැනි ස්ථානය හිමිකර ගත්තේ තරග 9 කදී ලකුනු 256 ක් වාර්තා කරමිනි. ඔහු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ මෙවර තරගාවලියේ වැඩිම ලකුනු ලාභියා විය. නමුත් ඔහු නියෝජනය කළ කණ්ඩායටම තරගාවලියේ අවසන් තරගටය සුදුසුකම් ලබාගත නොහැකිවිය.