විස්සයි විස්ස ලෝක කුසලාන අවසන්මහා තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය.
කණ්ඩායම් දෙකේම අවසන් පූර්ව තරගයට ක්රීඩා කළ කණ්ඩායම් වල වෙනසක් සිදුවී නොමැත.
එංගලන්ත කණ්ඩායම - ජොස් බට්ලර් (නායක), ඇලෙක්ස් හේල්ස්, පිල් සෝල්ට්, බෙන් ස්ටෝක්ස්, හැරී බෘක්, ලියාම් ලිවින්ස්ටන්, මොයින් අලි, සෑම් කරන්, ක්රිස් වෝක්ස්, ක්රිස් ජෝඩාන්, ආදිල් රෂීඩ්
පාකිස්ථානය - බාබර් අසාම්(නායක), මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් හැරිස්, ෂාන් මසූඩ්, ඉෆ්තිකාර් අහ්මඩ්, මොහොමඩ් නවාස්, ෂදාබ් ඛාන්, මොහොමඩ් වසීම්, නසීම් ෂා, හැරිස් රවුෆ්, ෂාහින් ෂා අෆ්රිඩි