ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ලියාපදිංචි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කර තිබේ.
අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වන අමල් එදිරිසූරිය මහතා නිසි බලධාරියා ලෙස පත්කළ බවයි.