ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරීන් ඊයේ (11දා) සවස පාකිස්තාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් මහතා හමුවී තිබේ.
2009 වසරේදී පාකිස්තානයේ තරග සංචාරයකට එක්වූ ශ්රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්රස්ත ප්රහාරයෙන් පසුව ශ්රී ලංකා කණ්ඩායම පාකිස්තානයෙ සංචාරයකට එක්ව සිටින්නේ අවුරුදු 10කට පසුවයි.