ඉන්දීය තරගාවලියේදී ශ්‍රී ලංකාව ලැබූ පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර පවත්වා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමානය හා අනාගතය පිළිබඳව මේ අනුව සාර්ථක සාකච්ඡාවක් පැවැත්වුණ බව ක්‍රිඩා අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
ක්ෂේත්රය පිළිබඳව විශේෂඥයින්ගේ සහාය ඇතිව ක්‍රිකට් ක්‍රීඩාව නැවත ප්‍රතිසංවිධානය කිරීම සඳහා අවශ්‍ය තීරණය ගැනිමට මෙහිදී තීරණය කළ බවද ඔහු පැවැසීය.