ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යා කළමනාකරු ලෙස කටයුතු කළ පෝල් නෝරි මහතා සියි ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පුද්ගලික හේතුවක් මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුුතු කරයි.
2018 වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්වූ පෝල් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ සේවය කළේය.