ලංකා ප්රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායමට හිමි විය.
ප්රථමයෙන් පන්දුවට පහරදුන් කළම්බු කිංග්ස් කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 173ක් රැස් කිරගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්රීඩා කල ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුළු 6ක් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 167ක් පමණි.
ඒ අනුව කළම්බු කිංග්ස් කණ්ඩායමට ලකුණූ 6ක ජයක් හිමි විය