පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ සිය ස්ථානය වෙන් කර ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත්විය. ඒ තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ලෙසින් ඉන්දියාව හා එංගලන්තය අතර පැවැති තරගයෙන් එංගලන්තයට එරෙහිව ලකුණු 68ක ජයක් වාර්තා කරමින්.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම ලකුණු 171/7ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්රිඩා කළ එංගලන්තයට රැස් කළ හැකිවූයේ ලකුණු 103ක් පමණි.
ඒ අනුව දකුණු අප්රිකා කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර අවසන් මහ තරගය හෙට පැවැත්වීමට නියමිතය.