සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 127ක් රැස්කරගෙන සිටියි.
සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 135කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිම පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව ඉක්මවා යෑමට නොහැකි විය.
දිනය නිමා කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 127ක් රැස්කරගෙන සිටියේය.