විස්සයි විස්ස ලෝක කුසලානයේ දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුනු 168 ක් රැස් කලේය. ඉනිම අවසන් භාගයේදී වේගවත් ඉනිමක් ක්රීඩා කළ හර්දික් පාණ්ඩ්යා පන්දු 33 කදී ලකුණු 63 ක් රැස් කල්ය. ඊට අමතරව විරාත් කෝලි ලකුණු 50 ක් රැස් කලේය. පන්දු යැවීමේදී ක්රිස් ජෝඩාන් කඩුළු 3 ක් දවා ගත්තේය.