රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්කිරීමේ සිද්ධියට අදාළව පැමිණිලි පාර්ශවයට ඉතිරි රුපියල් ලක්ෂ 8 ක මුදල ලබාදෙන ලෙස පානදුර වැඩබලන මහේස්ත්රාත් ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක කුසල් මෙන්ඩිස්ට අද (09දා) නියෝග කර තිබේ.
එම මුදල බැංකුගත කළ බවට ලබාදෙන රිසිට්පත මීළඟ නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙස නඩුව අද කැදවූ අවස්ථාවේදී වැඩබලන මහේස්ත්රාත් කුසල් මෙන්ඩිස්ට නියෝග කළේය.