අයි.පී.එල්. අවසන්මහා තරගය වර්ෂාව හේතුවෙන් අද (28) දිනයට අතහැර දැමීමට තරග තීරක හා විනිසුරුවන් තීරණය කළහ. අහමදාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තිබූ තරගයේ වර්ෂාව හේතුවෙන් එකඳු පන්දුවක් හෝ යැවීමට නොහැකි විය. කෙසේ වෙතත් තරගය අතිරේක දිනයට හෙට (29දා) පැවැත්වීමට නියමිතය.