ස්විට්සර්ලන්තයේ හිටපු ආරක්ෂක ඇමතිවරයා සිය මැතිවරණ ව්‍යාපාරයේ යෙදමින් සිටින අතර තුළ ජිනීවා නුව ජාත්‍යන්තර බෞද්ධ විහාරයට පැමිණියේය.
එහිදී ස්විට්සර්ලන්ත ප්‍රධාන සංඝනායක, ජිනීවා බෞද්ධ විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය තවලම ධඹ්මික හිමියෝ පිරිත් දේශනා කර ආශීර්වාද කළහ.
එම අවස්ථාවට හල්විටිගල සුජාත හිමි හා ස්විස් ජාතික ලක්ඛන යන හිමිවරුන්ද සහභාගී වූහ.