නව විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් ආගමික සිද්ධස්ථාන මුහුණදෙන දැඩි දුෂ්කරතාවට පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් කාබද්ධ ලිපියක් යොමුකොට තිබේ.
රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ඇතැම් ක්ෂේත්රයන් තුළ සාධනීය වෙනස්කම් සිදුකළ යුතුව තිබුනත් මහජන අරමුදල් අවභාවිතාව හා විනාශය වැළැක්වීමට නිසි යාන්ත්‍රණයක් සකස් නොකර ආර්ථික අර්බුදයේ සමස්ත බර මහජනතාව වෙත පටවමින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවද එම ලිපියේ දැක්වෙයි.
ෂේන් සෙනෙවිරත්න
සම්පූර්ණ ලිපිය මෙසේය ....