කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් බද්දේගම සමිත හිමියන් අපවත් වූහ. හිටපු පාර්ලිමෙන්තු මන්ත්රීවරයෙක් මෙන්ම හිටපු දකුණු පළාත් සභා මන්ත්රීවරයෙක් වන උන්වහන්සේ අපවත්වන විට 69 වැනි වියේ පසුවූහ.
සමිත හිමියන් මාතර පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී මෙසේ අපවත්වූහ.