ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා
ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙනුවෙන් යොදා ගැනීමට නියමිත M11 දුම්රිය ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ. මෙම දුම්රිය එංජිමද ඉන්දියාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නිපදවා තිබේ. මීට පෙර ඉන්දියාවේ නිශ්පාදය කළ S13 බලවේග කට්ටල දුම්රියද පසුගියදා ශ්‍රී ලංකාවට ගෙන්වීය.
popular news
ලොහාන්ගෙන් ආණ්ඩුවට සද්දයක් - නෝනට අත තිබ්බොත් බලාගෙනයි
හිටපු මහ ඇමති එස්.එම්.රංජිත්ට බරපතල වැඩ සහිත අවුරුදු 16ක සිරදඬුවම්
දළඳා මාළිගාවේ නිලමේ මේ වන විට වසර 20ක් ධූරයේ
ජපානය මහා භූකම්පනයක් ගැන අනතුරු අඟවයි
ඉෂාරා සෙව්වන්දි සොයා අපුර හෝටලයක් පීරයි
රු. කෝටි 25ක මැණික් මල්ලක් කෝප් කමිටුවේදී දිග හැරෙයි
Champa Tuesday, 04 December 2018 04:50 PM
ඊයා ...... මට නම් මේ දුම්රියවල් හරිම ගොන් පාටයි. ඉන්දියාවට නම් ගැලපෙනවා. ගන්නවත් එකේ ගන්න තිබ්බේ ලස්සන sleek අලුත් පන්නේ කෝච්චි ටිකක්. අපි කෝච්චි නිෂ්පාදනය කරන්නේ නැති නිසා ජපානේ වගේ රටකිනුයි ගන්න තිබ්බේ.
Reply : 2 3
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd