බලන්ගොඩ බෙලිහුල්ඔය සංචාරක කලාපයේ කිංචිගුනේ ප්‍රදේශයේ සමනල වැව ආශ්‍රිතව කයාක් සංචාරක බෝටිටු සේවයක් ඊයේ (22 දා) සිට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, බලන්ගොඩ සහ ඉඹුල්පේ ප්‍රදේශිය සංවර්ධන කමිටු සභාපති වසන්පුෂ්පකුමාර මහාතාගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.
දේශියය විදේශීය සංචාරකයන් වෙනුවෙන් මෙම කයාක් බෝටිටු සවාරි සේවාව ආරම්භ කර ඇති අතර ඒ මගින් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ දැමිමත් රටට විදේශ විනිමය ගෙන ඒමත් අරමුණින් ඉඹුල්පේ ප්‍රදේශිය සංවර්ධන කමිටුවෙි යෝජනාවක් මත එම කයාක් බෝටිටු සවාරි සේවාව ආරම්භ කෙරිණි.
බෙලිහුල්ඔය කිංචිගුනේ ප්‍රදේශයේ පිහිටුවා ඇති ඇඩිවන්චරි (Adventure) සංගමය සහ බෙලිහුල්ඔය සංචාරක සංගමය විසින් මෙම බෝටිටු සවාරි සේවාව ක්‍රියාත්මක කිරිමට සහයෝගය ලබා දෙයි.
රාස්සගල සමිපත් ප්‍රියනන්දන


