www.ada.lk
2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දිමේ උත්සවය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාලයේදි ආරම්භ විය.
10:52 AM වෛද්‍ය ධම්මික පටබැඳි - පරිසර අමාත්‍ය
10:50 AM ඉංජිනේරු කුමාර ජයකොඩි - බලශක්ති අමාත්‍ය
10:48 AM මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - කම්කරු අමාත්‍ය
10:47 AM මහාචාර්ය ක්‍රෂාන්ත අබේසේන - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
10:45 AM වසන්ත සමරසිංහ - වෙළද වාණිජ ආහාර සුරක්ෂිත හා සමූපාකාර සංවර්ධන
10:43 AM සුනිල් කුමාර ගමගේ - තරුණ කටයුතු හා ක්‍රිඩා අමාත්‍ය
10:42 AM සමන්ත විද්‍යාරත්න - වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම්
10:40 AM වෛද්‍ය නලින්ද ජයතිස්ස - සෞඛ්‍ය හා ජනමාධ්‍ය
10:38 AM මහාචාර්ය සුනිල් සෙනෙවි - බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
10:37 AM බිමල් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා
10:35 AM ආනන්ද විජේපාල - මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු
10:33 AM සුනිල් හඳුන්නෙත්ති - කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන
10:31 AM මහාචාර්ය උපාලි පන්නිලගේ - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්විමේ අමාත්‍ය
10:31 AM රාමලිංගන් චන්ද්‍රසේකරන් - ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍ය
10:27 AM අනුර කරුණාතිලක - නාගරික සංවර්ධන, ඉදිකිරිම් හා නිවාස අමාත්‍ය
10:26 AM ලාල් කාන්ත - කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග
10:25 AM සරෝජා සාවිත්‍රි - කාන්තා හා ළමා කටයුතු
10:25 AM නීතිඥ හර්ෂණ නානායක්කාර - අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
10:24 AM මහාචාර්ය චන්දන අබේරත්න - රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
10:24 AM විජිත හේරත් - විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය
10:24 AM ආචාර්ය හරිනි අමරසූරිය - අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd