ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වන කොවඩ් ආසාදිතයන් සංඛ්‍යාව ක්‍රමයෙන් 1000 ක අගයට ආසන්න වෙමින් පවතී. ඒ අද දිනයේදී ආසාදිතයන් 927ක් වාර්තා වීමත් සමගිනි. ශ්‍රී ලංකාවේ දෛනික ආසාදිතයන් 900 ඉක්මවා ගියේ සති කිහිපයකට පසුව වෙයි.
ආසන්න දින කිහිපයේදීම කොවිඩ් ආසාදිතයන් 800 සීමාව ඉක්මවා වාර්තා විය. අද දිනයේදී වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාවත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 604581ක් දක්වා ඉහළ ගියේය.