ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 23ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (05දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මෙම මරණ අතර අවුරුදු 30ට අඩු මරණයක්, අවුරුදු 30 හා 59 අතර මරණ 04ක් හා අවුරුදු 60ට වැඩි මරණ 18ක් වාර්තා වී තිබේ.